ඔන්න එහෙනම් ඔයාලට සුභ නත්තලක්..!
ඉතින් ඒ නිසා නත්තල ගෙවෙන දවස් කිහිපය තුල ඔයාලා අපෙන් ඉල්ලපු, හොයපු සහ අලුත් චිත්‍රපට කීපයක් රොත්ත පිටින් ලබා දෙන්නයි අපි සැලසුම් කරේ....
ඒ අපේ ලංකාවෙ ඔයාලා වෙනුවෙනුත් සහ විදෙස්ගතව ඉන්න අපේ සහෝදර සහෝදරියො වෙනුවෙනුත් සහ පුංචි අය වෙනුවෙන්..ඉතින් ඔය හැමෝම වෙනුවෙන් තමා මේ වැඩේ කරන්නෙ...කවද්ද - 24,25,26 දවස් ටිකේ.
චිත්‍රපට කීපයක්ම දැනට සංස්කරණය කරමින් පවතිනවා..අනෙක්වා ඔයාලා අපෙන් ඉල්ලපුවා....හරි එහෙනම්...ආහ් තව දෙයක්. චිත්‍රපටය වෙබ් අඩවියට මුදාහරින්නේ ඉතාලි වේලාව 12:00ට..එහෙනම් ඔයාලට සුභ නත්තලක්..!!
Movie List :
Prassthanam
Maria di Nazareth
Stuart Little 1
Spy Kids 1
Casper
The Secret of NIMH 1
WAR 2019
Dora 2019
...Added Soon...
ogollange web side eke film pennam nane
ReplyDeleteogollange web side eke film pennanne nahane uththare mage whatsapp danna number eka 0765682803
ReplyDeletegood luck
ReplyDeleteko films nane
ReplyDeleteKo hutto na ne
ReplyDelete