Movies

ඔන්න එහෙනම් ඔයාලට සුභ නත්තලක්..!

      නත්තල වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් දෙයක් කරන්නයි අපි කල්පනා කලේ....
  
       ඉතින් ඒ නිසා නත්තල ගෙවෙන දවස් කිහිපය තුල ඔයාලා අපෙන් ඉල්ලපු, හොයපු සහ අලුත් චිත්‍රපට කීපයක් රොත්ත පිටින් ලබා දෙන්නයි අපි සැලසුම් කරේ....

     ඒ අපේ ලංකාවෙ ඔයාලා වෙනුවෙනුත් සහ විදෙස්ගතව ඉන්න අපේ සහෝදර සහෝදරියො වෙනුවෙනුත් සහ පුංචි අය වෙනුවෙන්..ඉතින් ඔය හැමෝම වෙනුවෙන් තමා මේ වැඩේ කරන්නෙ...කවද්ද - 24,25,26 දවස් ටිකේ.

    චිත්‍රපට කීපයක්ම දැනට සංස්කරණය කරමින් පවතිනවා..අනෙක්වා ඔයාලා අපෙන් ඉල්ලපුවා....හරි එහෙනම්...ආහ් තව දෙයක්. චිත්‍රපටය වෙබ් අඩවියට මුදාහරින්නේ ඉතාලි වේලාව 12:00ට..එහෙනම් ඔයාලට සුභ නත්තලක්..!!


Movie List :


Prassthanam
Maria di Nazareth
Stuart Little 1
Spy Kids 1
Casper
The Secret of NIMH 1
WAR 2019
Dora 2019
...Added Soon...